• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සව් ටිකක්වත් ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ! 1948න් පස්සෙ රටට මෙහෙම වෙලා නෑ! කරතොත් කරපං හරියට – බැරිනම් පලයං අහකට! ආණ්ඩුව ගේන්න ලොකු වැඩ කොටසක් කළ මුරුත්තෙට්ටුවේ හිමි යළි කතා කරයි!

June 25, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සව් ටිකක්වත් ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ! 1948න් පස්සෙ රටට මෙහෙම වෙලා නෑ! කරතොත් කරපං හරියට – බැරිනම් පලයං අහකට! ආණ්ඩුව ගේන්න ලොකු වැඩ කොටසක් කළ මුරුත්තෙට්ටුවේ හිමි යළි කතා කරයි!
Share on WhatsAppShare on Facebook

ජීවන වියදම ඉහළ යෑම හමුවේ ජනතාවගේ වේදනාව ඉහළ යමින් තිබෙන බවත් ශරීර උෂ්ණයට පානය කරන සවු කැඳ ටිකක් බීමට හෝ ජනතාව අත මුදල් නොමැති බවත්, නාරාහේන්පිට අභයාරාමාධිපති, රජ්‍ය සේවා හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ‘මව්රට’ට පැවැසූහ.

1948 සිට මේ දක්වා මෙවැනි තත්ත්වයක් රටට උදා නොවූ බවයි උන්වහන්සේ පවසන්නේ.

තෙල්, ගෑස්, බෙහෙත් ගැනීමට නොහැකිව ජනතාව ළතැවෙද්දී රජයේ දේශපාලනඥයන් ජනාධිපති අගමැති ඇමැති තනතුරුවලට තරග වදිමින් ජනතා ප්‍රශ්න ගැන සොයා නොබැලීම නිසා ජනතා අසහනය උග්‍ර අතට හැරී ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ අවස්ථාවේ තමන් වහන්සේට මතක් වන්නේ ‘කරතොත් කරපං හරියට – බැරිනම් පලයං අහකට’ යන ගැමි වහර බවද උන්වහන්සේ සඳහන් කළහ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

අරගලයේ ඉන්නේ කුඩුකාරයෝ-තක්කඩිද? විමල් පාර්ලිමේන්තුවේ කියපු කතාවට අරගල භූමියේ ඉන්න දමිතාගෙන් සැර උත්තරයක්! ජනාධිපතිතුමනි කරුණාකරලා ඉල්ලා අස්වෙන්න! ඔබතුමා සාර්ථක වෙනකම් ජනතාවට බලන් ඉන්න බෑ! (VIDEO)

Next Post

හිරුණිකා සහ මෛත්‍රී (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper