• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලින් කෝප් එක තීන්දු කළේ ෆර්ඩිනැන්ඩෝගේ ආන්දෝලනාත්මක වීඩියෝව එළියට නොදෙන්න! අපි ඒ තීන්දුව දවල්ම කිව්වා! ඔන්න දැන් කෝප් සභාපති කියනවා සඳුදා වීඩියෝව එළියට දානවා කියලා! අපි බලන් ඉමු මුලු හෙළිදරව්වම තියෙනවද කියලා!

June 23, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
මහබැංකු මහ හොරා කියපු රනිල්ට අගමැතිකම දුන්නේ අපි නෙමෙයි ජනාධිපති! පොහොට්ටුවේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් අගමැති ගැන අදහස් දක්වයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අද දහවල් වන විට කෝප් කමිටුව මගින් හිටපු විදුලි සභාපති විසින් සිදු කළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් ඇතුළත් වීඩියෝපටය මාධ්‍ය වෙත ලබා නොදීමට තීරණය කළද මේ වනවිට එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා තීන්දු කොට ඇත්තේ එම වීඩියෝව ලබන සදුදා දිනයේදී මාධ්‍ය වෙත ලබා දීමටය.

මේ බව ඒ මහතා විසින් ට්විටර් පණිවුඩයක් තබමින් සදහන් කොට ඇත.

As mentioned previously, M M C Ferdinando, Ex chairman of CEB was summoned to #COPE today. The official Media communique of the summons will be released by @parliamemtLK media soon & the telecast of the recording will be released on27th Monday. https://t.co/9UurlToKnA

— Charitha Herath, (PhD) (@charith9) June 23, 2022

අපි දහවල් කළ හෙළිදරව්ව!

ෆර්ඩිනැන්ඩෝ තවත් බෝම්බයක් අතහරී! කෝප් එක වීඩියෝව එළියට නොදාන්න තීන්දු කරයි! හේතුව අතිසංවේදී කරුණු හෙළිකිරීමද? එළියට එන්නේ ප්‍රවෘත්ති නිවේදනයක් විතරයි! තීන්දුව ගන්න ආණ්ඩුවයි විපක්ෂයයි දෙගොල්ලොම එකතු වෙලා! EXCLUSIVE

අද දිනයේදී විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්. සී. ෆර්ඩිනැන්ඩෝ මහතා කෝප් කමිටුව හමුවේ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් රැසක් සිදුකොට ඇති බව දැනගන්නට තිබේ.

ඉකුත් කෝප් කමිටුවේදී ජනාධිපතිවරයා හා අදානි සමාගම සම්බන්ධයෙන් ඒ මහතා කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම සදහා මෙසේ ඒ මහතා අද දින කෝප් කමිටුව හමුවට කැදවා තිබිණ.

අද පෙරවරු 11ට කෝප් කමිටුව හමුවට පැමිණ ඇති ඒ මහතා පස්වරු 2 දක්වා සිය ප්‍රකාශය ලබා දී ඇති බව දැනගන්නට තිබේ.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඊට අදාළ වීඩියෝ පටය මාධ්‍යයට මුදානොහැරීමට කෝප් කමිටුව තීරණය කර තිබීමය.

යම් හෙයකින් එය මාධ්‍යයට මුදා හැරියහොත් බරපතළ අර්බූදයක් ඇතිවිය හැකි බවට වූ උපකල්පනය මත ‌මෙසේ වීඩියෝව මාධ්‍යයට මුදා නොහැරීමට කෝප් කමිටුව තීරණය කොට ඇති බව දැනන්නට ඇත.

ඒ සදහා විපක්ෂයේ එකගතාවය ලැබී ඇති බවද වාර්තා වේ.

මෙම වීඩියෝව සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍යවේදීන් කමිටු සභාපති චරිත හේරත් මහතාගෙන් විමසද්දී ඒ මහතා සදහන් කොට ඇත්තේ පස්වරු 7.30ට ඊට අදාළව ප්‍රවෘත්ති නිවේදනයක් පමණක් නිකුත් වනු ඇති බවකි.

කෙසේවෙතත් මෙතෙක් පැවැති සම්ප්‍රදාය වී තිබුණේ කෝප් කමිටුවේ වීඩියෝ පට පස්වරු 7.30ට පාර්ලිමේන්තු සැසිවාර විකාශය වන පියෝටීවී හි අංක 91 නාළිකාව ඔස්සේ මුදාහැරීමය.

SendShareShare
Previous Post

රනිල් ඊයේ කිව්වා! ඔන්න තෙල් මිල නග්ගන්නයි යන්නේ! පෙට්‍රල් 74කින්-ඩීසල් 60කින් නගින ලකුණු! එද්දි දෙනවා කියපු සහන මේවද?

Next Post

වීඩියෝව නොදා කෝප් කමිටුව ෆර්ඩිනැන්ඩෝ කියපුවා ගැන එළියට දාපු මාධ්‍ය නිවේදනය මෙන්න! (PHOTOS)

MORE NEWS

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

Load More
රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ...

Read more
සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.