පාර්ලිමේන්තු රැස්වීම අද දිනය් සහ හෙට දිනයේ පමණක් පැවැත්වීමට කතානායකවරයා තීන්දු කර ඇත.
අද පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ.
මෙම රැස්වීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක්ම සහභාගී වී නැති බවත් දැනගන්නට තිබේ.

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.