රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව ලබා දීමේදී යම්කිසි අල්ලස් මුදලක් ගෙන ඇති බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව හෙළිදරව් වී ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පළමු වරට අනාවරණය කළේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී ගත් පුද්ගලයා කව්රුන් විය හැකිද යන්න පිළිබදවද මෙහිදී යම් සදහනක් විය.










