• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජේදාසගේ 21 පොහොට්ටු සාකච්ජාවේදී සම්පූර්ණයෙන් වෙනස් වෙයි! කෑලි හැලෙයි! අලුත්ම එකක් හෙට කැබිනට් එකට එයි!

June 19, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
හැමෝම බලන් ඉන්නේ විධායකයේ වෙනසක්! හැබැයි හෙට කැබිනට් එකට එන්නේ වෙන එකක්!
Share on WhatsAppShare on Facebook

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ 21 වන සංශෝධනයේ දැඩි වෙනස්කම් කිහිපයක් කිරීමෙන් අනතුරුව හෙට (20) දිනයේදී එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා, ආණ්ඩුවේ අමාත්‍යවරුන් පිරිසක් සහ විජයදාස රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ජාවකදී මෙම එකගතාවට පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ජාවට කෙහෙළිය රඹුක්වැල්ල, ජී.එල්. පීරිස්, රමේෂ් පතිරණ, දිනේෂ් ගුණවර්ධන සහ පොහොට්ටුවේ මහලේකම්වරයා වූ සාගර කාරියවසම් මහතා සහභාගීව සිට ඇත.

මෙහිදී විජයදාස රාජපක්ෂ මහතා කලින් ඉදිරිපත් කර තිබූ 21 වන ව්‍යවස්ථා සං‌ශෝධනයේ වගන්ති රැසක් ‌සංශෝධනය කොට ඇති අතර බලතල රැසක් වත්මන් ජනාධිපතිවරයාගේ කාලසීමාවෙන් පසුව ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇති බව දැනගන්නට ඇත.

ඒ අතර අගමැතිවරයා වෙනස් කිරීමේ බලය, කැබිනට් ඇමැතිවරුන් පත් කිරීම, විෂයයන් පැවරීම, ජනාධිපතිවරයාට අමාත්‍ය ධූර දැරීමේ හැකියාව ආදිය පවතින බව වාර්තා වේ.

හෙට දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන්නේ මෙසේ සංශෝධනය වූ 21 වන ව්‍යවස්ථාව බව වාර්තා වේ.

SendShareShare
Previous Post

මේ රට මේ ප්‍රපාතයට වැටුණේ ජනාධිපති ගත් වැරදි තීන්දු නිසා! මේ ජනාධිපති ඉන්නකම් ලෝකය අපිට උදව් කරන්නේ නෑ! ජනාධිපතිතුමාගේ උද්ධච්ජකම පැත්තකින් තියලා අයින් වෙන දිනයක් කියලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන එක තමයි එකම විසඳුම! (VIDEO)

Next Post

ප්‍රවීණ නිළිය ලියෝනි අවසන් ගමන් යයි!

MORE NEWS

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයද සිය විරෝධය...

Read more
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.