• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 30කට කන්න කෑම නෑ! ලෝක ආහාර වැඩසටහනත් මැදිහත් වෙයි! රුපියල් 15,000ක කෑම වවුචර් බෙදීම අරඹයි!

June 18, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කෑම මිල ගණන් ඉහළ යාමේ පළමු ප්‍රතිපලය නිකුත් වෙයි! රටේ දරුවන්ගෙන් 17%කට මන්දපෝෂණය! 50%කට කැල්සියම් ඌණතාව!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ උත්සන්න වන ආහාර අර්බුදය හමුවේ ලෝක ආහාර වැඩසටහන (WFO) හදිසි මානුෂීය ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ගැබිණි මවුවරුන් වෙත ආහාර වවුචර්පත් ලබා දුන්නා.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ආහාර සපයා ගැනීමට නොහැකි දැඩි අවදානමකට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 30 කට පමණ ආහාර වවුචර්පත්, ආහාර හෝ මුදල් ලබා දීමට සැලසුම් කරමින් සිටින බව පවසන ලෝක ආහාර වැඩසටහන ජූනි සිට දෙසැම්බර් දක්වා ලක්ෂ 30ක ජනතාවකට ආධාර ලබා දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 60 ක මුදලක් අවශ්‍ය බවයි කියන්නේ.

ලෝක ආහාර වැඩසටහන මගින් ලබාදෙන මාසික වවුචර්පත රුපියල් 15000 ක, වටිනාකමින් යුක්ත වන අතර එය ගැබිණි මවුවරුන් 2000 කට වැඩි ප්‍රමාණයකට අවශ්‍ය ආහාර ලබාගැනීමට ප්‍රයෝජනවත් වනු ඇතැයි පැවැසෙයි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ වල හිඟය හේතුවෙන් පහල ආදායම් ලබන පවුල් ආහාර ලබාගැනීමට නොහැකිව අසීරුතාවයට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 22% කට ආහාර සුරක්ෂිතතාවයක් නොමැති වීම හේතුවෙන් සහාය අවශ්‍ය බවත් ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කරනවා.

එළවලු, පළතුරු සහ ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගැනීම අඩු අදායම්ලාභී පවුල් වලට ඉතාමත් අසීරු කටයුත්තක් වී ඇතැයි ඔවුන් පවසනවා.

ලෝක ආහාර වැඩසටහනේ සමීක්ෂණයකට අනුව 86%ක් පවුල් වත්මන් අර්බුදයට මුහුණ දීම සඳහා ආහාරයට ගන්නා ප්‍රමාණය අඩු කිරීම, පෝෂ්‍යදායි ආහාර ගැනීම අඩු කිරීම හෝ ආහාර වේලක් නොගෙන සිටීම සිදු කරන බවයි හෙළිවී ඇත්තේ.

“ගැබිණි මව්වරුන් සෑම දිනකම පෝෂ්‍යදායි ආහාර ලබා ගන්න ඕනේ නමුත් දුප්පත් පවුල් වලට ඒ දේ සිදුකිරීමට අපහසුයි. ආහාර වේල් මග හැරීමෙන් කුස තුළ සිටින දරුවාගේ සෞඛ්‍යයත් අවදානමකට ලක් කරනවා” ලෝක ආහාර වැඩසටහනේ ආසියා සහ පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඇන්තියා වෙබ් (Anthea Webb) පවසනවා.

SendShareShare
Previous Post

තෙලුත් නවතී! ණයත් නවතී! ෆර්ඩිනැන්ඩෝ මුලු රටම අර්බූදයකට යවයි!

Next Post

රටම විනාශ වෙන තීන්දුවලට උල්පන්දම් දුන්න පාදෙණිය රටින් පනීද?

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.