පාලකයන් ජනතාව මර්දනය කළ පසු ජනතාව විසින් පාලකයන් මර්දනය කළ දිනයක් ලෙස ඉකුත් මැයි 9 වන දින ඉතිහාසගත වන බව ජවිපේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
මෑත යුගයේ එසේ තිබූ දිනයක් නොමැති බවද හෙතෙම සදහන් කළේය.
එය ලෝක ඉතිහාසයේ පවා සටහන් විය යුතු බවද හෙතෙම කියා සිටියේය.










