• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව බංකොලොත්! විපක්ෂය බංකොලොත් නෑ! ආණ්ඩුව ඔක්කොම නවත්වනවා! ඒත් අපි කරපුවා දිගටම කරගෙන යනවා! ඒක තමයි වෙනස! විපක්ෂනායක සජිත් මහනුවර දුෂ්කර පාසලකට තාක්ෂණ කාමරයක් අරන් ගිහින් රටටම කියයි! (VIDEO & PHOTOS)

June 17, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
ආණ්ඩුව බංකොලොත්! විපක්ෂය බංකොලොත් නෑ!  ආණ්ඩුව ඔක්කොම නවත්වනවා! ඒත් අපි කරපුවා දිගටම කරගෙන යනවා! ඒක තමයි වෙනස! විපක්ෂනායක සජිත් මහනුවර දුෂ්කර පාසලකට තාක්ෂණ කාමරයක් අරන් ගිහින් රටටම කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

අද වන විට ආණ්ඩුව බංකොලොත් වී ඇති බවත්, එහෙත් විපක්ෂය බංකොලොත් වී නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එසේ බංකොලොත් වූවා නම් සමගි ජනබලවේගය රට වෙනුවෙන් හුස්ම වැඩසටහන, මේ රටේ මතු පරම්පරාව වෙනුවෙන් සක්වල වැඩසටහන, බස්‍ රථ පරිත්‍යාග කිරීමේ වැඩසටහන යනාදී සමාජ සත්කාර ක්‍රියාත්මක කළ නොහැකි බවද ඒ මහතා පැවසීය.

මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය සහමුලින්ම පරිවර්තනයකට ලක් විය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය, විද්‍යාව, ගණිතය, ඉන්ජිනේරු ක්ශේත්‍රය යනාදී විෂයන් විධිමත්වත්, ක්‍රමවත් ලෙසත් සකස් විය යුතු බවද පැවසීය.

විධිමත් ලෙස රටේ බලය ලබාගන්නා බව පැවසූ විපක්ෂ නායකතුමා ඉන් මෙහා ජනතාව පාවා දී, අගමැතිකම්වලට හෝ තනතුරු තාන්න මාන්න වලට හෝ කෙල හලන පුරුද්දක් සමගි ජන බලවේගය තුළ නැතැයි ද පැවැසීය.

නැති බැරිකම් සහ නොහැකියාවන් කියන්නට ආණ්ඩුව අවශ්‍ය නැති බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩු බලය ගන්නට පෙරාතුවත් කරන ලද කයිවාරු සහ ප්‍රකාශ ක්‍රියාවට නැංවීම ආණ්ඩුවක් කළ යුතු යැයි ද පැවසීය.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක “සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 22 වන පියවර ලෙස අද (16) මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ නවයාලතැන්න කටුගස්තොට සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයට රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.

SendShareShare
Previous Post

ලංකාවේ නීතියේ ආධිපත්‍ය බිංදුවයි! නීතියේ ආධිපත්‍ය තියෙනවානම් ජී.එල්.පීරිස් මෙතන ඉන්න බෑ! එයා ඉන්න ඕනෙ හිරේ! ජී.එල්. මූලාසනයේ තියාගෙන නාගානන්ද සභාවම හොල්ලයි! ජී.එල්.ගේ මුහුණ ඇඹුල් වෙයි! (VIDEO)

Next Post

අරගලය අලුත් විදිහකින් එන විදිහ ලාල්කාන්ත පෙන්නයි! ගෙදර යන්නෙ නැති අයට ගෙදර යන්න වෙන විදිහත් අනාවැකියක් වගේ කියයි! (VIDEO)

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.