• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සුන්ට කන්න නෑ! ‌යන්න එන්න තෙල් නෑ! රටට ඩොලර් නෑ! ඒ අස්සේ ඇමැති කෘෂිකර්මෙට ටැබ් 7000ක් ගන්න කෝටි 5ක් වියදම් කරන්න යනවා!

June 16, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මිනිස්සුන්ට කන්න නෑ! ‌යන්න එන්න තෙල් නෑ! රටට ඩොලර් නෑ! ඒ අස්සේ ඇමැති කෘෂිකර්මෙට ටැබ් 7000ක් ගන්න කෝටි 5ක් වියදම් කරන්න යනවා!
Share on WhatsAppShare on Facebook

රට දැවැන්ත අර්බුදයකට ලක්ව තිබියදී කෘෂිකර්ම අමාත්‍යාංශය ටැබ් යන්ත්‍ර 7000 ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ
සභාපති අනුරාධ තෙන්නකකෝන් මහතා පැවසීය.

බොරැල්ල, ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.

මෙම ටැබ් යන්ත්‍ර මිලදී ගැනීමට අදාළව ඉකුත් මාර්තු 21වැනිදා ජාතික පුවත්පත්වල දැන්වීමක්ද පළ කර ඇති අතර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ලබන ජුලි මස 11වැනිදා අවසන් කිරීමට නියමිත බවද අදාළ දැන්වීමේ සඳහන් කර තිබේ.

ටැබ් යන්ත්‍ර මිලදී ගැනීමට වැය කිරීමට නියමිත සම්පූර්ණ මුදල රු. කෝටි 5කි.

කෘෂි කර්ම අමාත්‍යාංශයල කෘෂි කර්ම දෙපාර්තමේන්තුව සහ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ සුදු අලි වැනි යැයිද, රටේ කෘෂි කර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් දස දහසක් පමණ සිටියද ඔවුන්ගෙන් බහුතරයක් වැඩ නොකර රජයෙන් වැටුප් ලබා ගන්නා බවද මෙහිදී සභාපතිවරයා කීවේය.

කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන්ට ඉන්ධන දීමනා ආදිය ලබා දුන්නත්, එම ඉන්ධන යොදාගෙන ඔවුන්ගේ ඥාතීන් තම තමන්ගේ ගමන් බිමන් යන බවත්ල ඇතැම් කෘෂිකර්ම උපදේශකවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට බීජ සහනාධාරය ලබාදී ඇතැයිද ඔහු සඳහන් කළේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් බිඳුණුවැව ගොවිපොළේ අක්කර 30 ක් පැවතියත්ල එහි ඇති කරන්නේ කුකුළන් 29 ක් පමණක් බවත් එහි සේවකයන් විසි ගණනක් සිටින බවද අනුරාධ තෙන්නකෝන් කීවේය.

SendShareShare
Previous Post

රනිල් පාර්ලිමේන්තුවට සිතියමක් දෙන්න යයි! පක්ෂ නායකයනුත් ගෙන්වයි!

Next Post

මන්ත්‍රීකමේ-ඇමැතිකමේ ධම්මික දිවුරුම් දෙන දින මෙන්න!

MORE NEWS

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

Load More
කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට අද (14) සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.Sri Lanka Latest News දුම්රිය බලධාරීන් සඳහන්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.