• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිකුරාදා ජනපති කැඳවූ සංචාරක නිලධාරීන්වම අගමැති සඳුදා කැඳවලා! ජනපති එකක් කියද්දී අගමැති වෙන උපදෙස් දීලා! පිළිගන්නේ කාගේ උපදෙස්ද? නිලධාරීන් දෙලොවක් අතර!

June 15, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සිකුරාදා ජනපති කැඳවූ සංචාරක නිලධාරීන්වම අගමැති සඳුදා කැඳවලා! ජනපති එකක් කියද්දී අගමැති වෙන උපදෙස් දීලා! පිළිගන්නේ කාගේ උපදෙස්ද? නිලධාරීන් දෙලොවක් අතර!
Share on WhatsAppShare on Facebook

රට දැවැන්ත ආර්ථික අර්බුදයකට ඇදී යමින් තිබියදීත්, අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා එකට වැඩ කරනවා වෙනුවට, දෙදෙනා බල දේශපාලනයේ යෙදෙන බවක් පෙනී යන්නේ යැයි, අද වෙළද පොළට නිකුත්ව තිබෙන ඩේලි එෆ්.ටී පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි.

එකම ක්ෂේත්‍රයට අදාල ප්‍රශ්න කතා කිරීම සදහා දෙදෙනා එකට වාඩි වෙනවා වෙනුවට, එකම නිළධාරීන් පිරිස වෙන වෙනම අවස්ථා දෙකක දී කැදවන බවත් එය සම්පූර්ණයෙන්ම කාලය නාස්ති කර දැමීමක් බවත් පුවත්පත පවසයි.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහ සංචාරක ක්ෂේත්‍රයේ ගැටළු පිළිබදව කතා කිරීම සදහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙසේ අවස්ථා දෙකක දී වෙන වෙනම පිරිස් කැදවා තිබුනි.

සිකුරාදා දිනයේ දී ජනාධිපතිවරයා සංචාරක ක්ෂේත්‍රයේ ගැටළු කතා කිරීමට නිළධාරීන් කැදවා තිබුණු අතර, එම නිළධාරීන් පිරිසම පසුගිය සදුදා දිනයේ දී අග්‍රාමාත්‍යවරයා විසින්ද කැදවා තිබුණි.

සංචාරක ක්ෂේත්‍රයේ ගැටළු කතා කිරීම සදහා ජනාධිපතිවරයා කැදවා තිබුණු සාකච්ඡාවට සහභාගී නොවූ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා කැදවා තිබුණු සාකච්ඡාවට සහභාගී විය.

එකම ප්‍රශ්නය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙන වෙනම තමන් කැදවන බවත් ඉන් පසුව දෙදෙනා විසින්ම එකිනෙකට පරස්පර උපදෙස් සහ නියෝග ලබා දෙන බවත් එම සාකච්ඡා සදහා සහභාගී වන නිළධාරීන් පවසා ඇතැයි ඩේලි එෆ්.ටී. පුවත්පත වාර්තා කරයි.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වාගන්න ජෝන් අලුත් යෝජනාවක් ගෙනෙයි! තවත් මාස 6කින් පාර්ලිමේන්තු කාලය දික් කරන්න ඕනෑ! ජෝන් එක්ක වාඩිවූ අනුර යාපා-චන්දිම-චම්පික තවත් ‌‌යෝජනා රැසක් ගෙනෙයි! (VIDEO)

Next Post

සර්පයෙක් කාලා බෙහෙත් නැතිව දරුවෙක් මැරුණා! මේ මරණ සම්බන්ධයෙන් බැසිල්-චන්න-කෙහෙළිය වහා අත් අඩංගුවට ගන්න! (AUDIO)

MORE NEWS

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

Load More
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් මාස හයකට පසුව නැවත වරක් හෙමින් හෙමින් අළු ගසා නැඟීසිටින දුම්බර වනපෙතේ සංචාරයක යෙදෙන්න ‘කැලෑ කොලමේ‘...

Read more
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.