• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෙම්වතියගේ පියාගේ තිරිසන් ගුටි ඇනිල්ලෙන් බේරෙන්න කළු ගඟට පැන්න අවුරුදු 18 කොල්ලා වතුරේ නොපෙනී යයි! දුවගේ ෆෝන් එකෙන්ම SMS යවා ගෙන්වාගෙන! සිරුර සොයන්න පොලිස්-නාවික මෙහෙයුමක්!

June 8, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
පෙම්වතියගේ පියාගේ තිරිසන් ගුටි ඇනිල්ලෙන් බේරෙන්න කළු ගඟට පැන්න අවුරුදු 18 කොල්ලා වතුරේ නොපෙනී යයි! දුවගේ ෆෝන් එකෙන්ම SMS යවා ගෙන්වාගෙන! සිරුර සොයන්න පොලිස්-නාවික මෙහෙයුමක්!
Share on WhatsAppShare on Facebook

සිය පෙම්වතියගේ පියාගේ අමානුෂික පහරදීමකට ලක්වූ 18 හැවිරිදි තරුණයකු කළු ගගට පැන දියේගිලී අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරක් මත කළුතර පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිලධාරීන් අද (08) පස්වරුව වනවිටත් පැය 20 ක් පමණ අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් සිටී.

කළුතර , කලමුල්ල, 3 වන පටුමගේ පදිංචි සිටී මහිම කෞෂික නමැති 18 හැවිරිදි තරුණයකු ඊයේ (07) රාත්‍රි කළුතර පාලමෙන් ගගට පැන දියේ ගිලී අතුරුදහන්ව ඇති අතර , ඒ සම්බන්ධයෙන් ඔහුගේ මව කරන ලද පැමිණිල්ලක් අනුව කළුතර දකුණ පොලීසියද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය සදහන් කරයි.

අතුරුදහන්ව ඇති තරුණයා මිතුරකුට දුරකථන ඇමතුමක් ලබාදී, සිය පෙම්වතියගේ පියා ඇයගේ දුරකථනයෙන් කෙටි පණිවිඩ එවා නාගොඩ ප්‍රදේශයට ගෙන්වාගෙන අමානුෂික අන්දමින් පහරදුන් බවට තොරතුරු ලැබී ඇතැයිද පැවසේ.

SendShareShare
Previous Post

නලින් බණ්ඩාර මුලු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි! ගෝඨාටත් ගහයි! රනිල්ටත් ගහයි! ප්‍රසන්නව නැති කරයි! රට විනාශ කරපු එවුන් හොරකම් කරපු එවුන් නම් පිටින් කියයි! (VIDEO)

Next Post

අරගලය ඛෙත්තාරාම ඇතුළට එයි! ගෝඨා ගෝ හෝම්! ගෝඨා ගෝ හෝම්! ප්‍රේක්ෂකයන් කෑ ගසයි! (VIDEO)

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.