• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

21 ගැන පොහොට්ටු රැස්වීමෙත් තීන්දුවක් නෑ! රනිල් මගදි නැගිට ගිහින්!

June 6, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝ කිව්වාම නෝ කියන අපූරු සහෝදරයෝ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද 21 වන සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව දැනගන්නට ඇත.

ඊට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී ඇති අතර හෙතෙම තමන් හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ සිදු කිරීමට යන ආර්ථිකය සම්බන්ධ කතාව පිළිබද පැහැදිලි කිරීමක් කොට තිබේ.

මෙම කතාව කිරීමේදී විපක්සයෙන් බාධා එල්ල විය හැති බව පෙන්වා දී ඇති අගමැතිවරයා එම බාධා මැඩගෙන කෑ කෝ ‌නොගසමින් අදහස් දක්වන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කොට ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ 21 වන සංශෝධනය පිළිබද කිසිදු ප්‍රකාශයක් එහිදී සිදු කොට නැත.

පසුව අගමැතිවරයා රැස්වීමෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඉන්පසු විජයදාස රාජපක්ෂ මහතා 21 වන සංශෝධනය පිළිබදව අදහස් දක්වමින් එහි කෙටුම්පත සකස් කරගෙන යන බව සදහන් කොට තිබේ.

එහිදී සරත් වීරසේකර මහතා පෙන්වා දී ඇත්තේ ඊයේ අගමැතිවරයා සමග පැවැති සාකච්ජාවේදී මෙය කල්දමන බව අගමැතිවරයා විසින් ප්‍රකාශ කළ බවය.

නමුත් ඩලස් අලහප්පෙරුම මහතා ඊට එරෙහිව අදහස් දක්වවමින් ජජනතාවට වූ පොරොන්දුව අනුව 21 වන ව්‍යවස්ථාව ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දී ඇත.

එහිදී ඊට එරෙහිව අදහස් දැක්වූ සරත් වීරසේකර මහතා පොහොට්ටුව ජනවරමක් ඉල්ලූවේ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොව පූර්ණ ව්‍යවස්ථාවක් ගෙන ඒමට බවත්, එය මේ වනවිට රොමේෂ්ද සිල්වා මහතා විසින් සකස් කරගෙන යන බවත් සදහන් කොට තිබේ.

ඒ අනුව කිසිදු එකගතාවකින් තොරව රැස්වීම අවසන්ව ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

නඩු තීන්දුවෙන් පසු ප්‍රසන්න කැබිනට් එකට එන්න ගිහින් අතරමගින් හැරිලා ගියේ ඇයි?

Next Post

දියසෙන්ලාගේ උපත සහ ශ්‍රී ලංකා ජනරජයේ විපත…

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.