• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලු රටම කියන්නේ රාජපක්ෂලත් ගෙදර යවලා ජනාධිපති ක්‍රමයත් නැති කරන්න කියලා! ඉතින් මට පුලුවන්ද රාජපක්ෂලා එක්ක ආණ්ඩු හදන්න මිනිස්සු කියන දෙයින් පිට මමවත් සජබෙවත් ඔය තනතුරු ගන්නෙ නෑ.. නෑ.. නෑමයි!! (VIDEO)

June 4, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
මුලු රටම කියන්නේ රාජපක්ෂලත් ගෙදර යවලා ජනාධිපති ක්‍රමයත් නැති කරන්න කියලා! ඉතින් මට පුලුවන්ද රාජපක්ෂලා එක්ක ආණ්ඩු හදන්න මිනිස්සු කියන දෙයින් පිට මමවත් සජබෙවත් ඔය තනතුරු ගන්නෙ නෑ.. නෑ.. නෑමයි!! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රටේ උත්තරීතරම බලය ඇත්තේ මහජනතාව අත බවත් පාර්ලිමේන්තුවේ තිබුණේ ජනවරමෙන් ලද ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

නමුත් එදා ලද ජනවරම අද නැති බවත් අද ඇත්තේ දේශපාලන විකෘතියක් බවත් පැවසූ ඒ මහතා ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂලා මෙන්ම විධායක ජනාධිපති ක්‍රමය ද අහෝසි කළ යුතු බව යැයි යැයිද පැවසීය.

ජනතාව එලෙස ඉල්ලීම් කරද්දී රාජපක්ෂලා සමග එකතුවී ආණ්ඩුවක් හදන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා තමන් ක්‍රියා කළේ ජනතා මතයට අනුව බවද පැවසීය.

රටට බොරු කියා සමහරු ලබාගත් තනතුරුවල ආනිසංශය අද භුක්ති විඳින්නට සිදුව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා හැබැයි රටට කීවේ ඩොලර් බිලියන පහක් හයක් අතේ තියන බව යැයිද පැවසීය.

• බරපතළ නඩුවල සාක්ෂිකාරයෝත් ඝාතනය වෙනවා!

එක අතකින් රට දිනෙන් දින ප්‍රපාතයට ඇදවැටෙන අතර රට පුරා ඝාතන සංස්කෘතියක් ආරම්භ වී ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා,තැඹිලි වෙළෙන්දෙකු පවා මරා දමා ඇතැයි ද පැවැසීය.ඇතැම් බරපතල නඩුවල සාක්ෂිකරුවන්ද මෙලෙස ඝාතනය වෙමින් තිබෙන බව පැවසූ විපක්ෂ නායකතුමා ජාතික ආරක්ෂාව අද කොහේදැයි අසන්නට සිදුව ඇති බවද පැවසීය.

• රාජ්‍යතාන්ත්‍රික ඔස්තාද් ලා ට රුසියාවෙන් කනේ පහරක්!

වාණිජ අධිකරණයේ තීන්දුවක් මත රුසියානු ගුවන් යානයකින්  මෙරට තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට ජාත්‍යන්තර මට්ටමේ ගැටලුවක් නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විසඳාගත  යුතුව තිබූ දෙයක් මේ වන විට විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයිද පැවසීය.ජාත්‍යන්තර  සබඳතා පිළිබඳව ඔස්තාද්ලා මෙහෙ වන විට ප්‍රශ්නය ඔඩු දුවන තැනට පත් කරගෙන ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා රටට එන සංචාරකයින් පවා නැති කර ගැනීමටත්,රටේ තේ ටික අලෙවි කර ගැනීමටත් නොහැකි තැනට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

මේ අවදානම ජනාධිපතිට අගමැතිට හෝ විදේශ ඇමතිට නොතේරෙන්නේ මන්දැයි ඇසූ විපක්ෂ නායකතුමා,එවැනි හැකියාවක් වත් නැති කණ්ඩායමක් මේ රට ගොඩනගන්නේ  කෙසේදැයි ප්‍රශ්න කළේය.

• උනුයි මුනුයි එකයි වුණාට සමගි ජන බලවේගයට ඒක අදාල නෑ!

උනුත් එකයි මුනුත් එකයි යන්න ඇතමුන් ප්‍රකාශ කරන බව පැවසූ විපක්ෂ නායකතුමා උනුත් එකයි මුනුත් එකයි යන්න සමගි ජන බලවේගය ට අදාළ නොවන බවද පැවසීය.ඉතිහාසයේ වෙනත් කිසිදු විපක්ෂයක් සිදුනොකළ මට්ටමේ දැවැන්ත මහජන සේවයක් සහ සමාජ සත්කාර සමගි ජන බලවේගය විසින් සිදුකරන බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයෙන් හුස්මක්,සක්වල,සහ පාසල් වලට බස් රථ ලබා දීම වැනි සමාජ සත්කාර රැසක් සිදුකරමින් සිටින බවද පැවසීය.

සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ ආසනයේ සංවිධායක ආනන්ද අබේවික්‍රම මහතාගේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද(04) එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

SendShareShare
Previous Post

වෛද්‍යවරුනි වෘත්තීය කෙලෙසන්න එපා! එදා භාරත මරණ කොට බලන් හිටපු පොලිස් ලොක්කා කව්ද? හිරුණිකාගේ අම්මා මුල්වරට මාධ්‍ය ඉදිරියට එයි! (VIDEO)

Next Post

සඳ එළියට පිස්සු හැදිලා බල්ලො බුරනවා! අරගලයේ කොල්ලො ටික කොටුව ස්ටේෂන් එක ඉස්සරහා සින්දුවෙන් දෙන පණිවුඩය! (VIDEO)

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.