• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ රැස්වීමේදී දයාසිරි-ඩිලාන් වචන හුවමාරුවක! ඩිලාන් රනිල්ව උස්සද්දී දයාසිරි රනිල්ව පච කරයි!

June 4, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
රනිල්ගේ රැස්වීමේදී දයාසිරි-ඩිලාන් වචන හුවමාරුවක! ඩිලාන් රනිල්ව උස්සද්දී දයාසිරි රනිල්ව පච කරයි!
Share on WhatsAppShare on Facebook

පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර මේ වනවිට ස්වාධීනව සිටින ඩීලාන් පෙරේරා මහතා හා ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා අතර වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව දැනගන්නට ඇත.

ඒ, ඊයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති 21වන සංශෝධනය පිළිබද වූ සාකච්ජාවේදීය.

එහිදී ඩිලාන් පෙරේරා මහතා සාකච්ජාවේදී අගමැතිවරයා ආමන්ත්‍රණය කොට ඇත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙනි.

නමුත් ඊට ප්‍රසිද්ධියේම විරෝධය පළ කොට ඇති දයාසිරි ජයසේකර මහතා පෙන්වා දී ඇත්තේ තමන් මෙම ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස පිළිනොගන්නා බවත්, මෙය සමගි ජන බලවේගයෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු බිලිබාගෙන අටවාගත් ආණ්ඩුවක් බවත්ය.

ජයසේකර මහතා මෙසේ පවසන විට ඊට ආසන්න පුටුවක නිමල් සිරිපාලද සිල්වා මහතාද අසුන්ගෙන සිටින දැකගත හැකිවිය.

SendShareShare
Previous Post

මෛත්‍රීට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ විරෝධය! පක්ෂයෙන් පැන්නූ සිරිපාලටයි අමරවීරටයි පක්ෂයේ රැස්වීමකට එන්න කියලා!

Next Post

ඇත්තටම මේ පොලිස් නිලධාරියා රටටම ආදර්ශයක්! ඔහු සත්‍ය වෙනුවෙන් පෙනී සිටින නිලධාරියෙක්! (VIDEO)

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper