• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහබැංකු බැඳුම්කර වංචාව කාලේ රනිල්ගේ ප්‍රධාන උපදේශක වූ පාස්කරලිංගම් ලන්ඩන් ඉඳන් යළි අරලියගහ මන්දිරයට එයි!

June 4, 2022
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
මහබැංකු බැඳුම්කර වංචාව කාලේ රනිල්ගේ ප්‍රධාන උපදේශක වූ පාස්කරලිංගම් ලන්ඩන් ඉඳන් යළි අරලියගහ මන්දිරයට එයි!
Share on WhatsAppShare on Facebook

ආණ්ඩු බලය හොබවද්දී රනිල් වික්‍රමසිංහ මහතා වටා සිටින ඔහුගේ අතිසමීප හිතවතුන් කණ්ඩායම මේ වනවිට නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්වීමෙන් පසු ඔහු සමීපයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව දශක ගණනාවක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන උපදේශක වශයෙන් කටයුතු කළ ආර්. පාස්කරලිංගම් මහතා වික්‍රමසිංහ මහතා යළි අගමැතිවරයා ලෙස පත්වීමෙන් පසු මේ වනවිට නැවත වතාවක් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ලංකාවට පැමිණ ඇත.

එසේ පැමිණි ඒ මහතා හට වික්‍රමසිංහ මහතා ආර්ථිකය සම්බන්ධ කටයුතු බාර දී අරලිය ගහ මන්දිරයේ එක් කාමරයත් මේ වනවිටත් වෙන්කොට ඇති බව දැනගන්නට ඇත.

92 වියැති පාස්කරලිංගම් මහතා ඉකුත් යහපාලන රජය සමයේද වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන උපදේශකවරයකු ලෙස කටයුතු කරනු ලැබීය.

පාස්කරලිංගම් මහතා ඉකුත් 1977-94 දහහත් වසරක එජාප ආණ්ඩු සමයේදී වික්‍රමසිංහ මහතා සමග රාජකාරී කොට 94 චන්ද්‍රිකා පාලන සමයේදී ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබිණ. ඒ වංචා දූෂණ චෝදනාවන් මත චන්ද්‍රිකා රජය විසින් නඩු පවරනු ඇති බවට වූ බිය හේතුකොටගෙනය.

ඉන් අනතුරුව පාස්කරලිංගම් මහතා යළි ලංකාවට පැමිණියේ 2001 එජාප ආණ්ඩුව බිහිකිරීමෙන් පසුවය. නැවත 2004 පරාජයෙන් පසු පාස්කරලිංගම් මහතා ලන්ඩනය බලා පිටත්ව ගියේය.

ඉන් අනතුරුව නැවත පාස්කරලිංගම් මහතා ලංකාවට පැමිණියේ 2015 යහපාලන ආණ්ඩුව පිහි‌ටුවීමෙන් පසුවය. යළිත් හෙතෙම දින 52 කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබිණ.

ඒ අනුව මේ වනවිට වික්‍රමසිංහ මහතා අගමැති ධූරය බාර ගැනීමත් සමග යළිත් වතාවක් ලංකාවට පැමිණ ඇති පාස්කරලිංගම් මහතා අරලිය ගහ මන්දිරයේ කාමරයක් ‌තමන්ට වෙන්කරගෙන සිටින බවද ආරංචිය.

මීට අමතරව ඉකුත් යහපාලන සමයේ මහබැංකුවේ බැදුම්කර වංචාව සිදුවන විට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමරතුංග මහතා හටද මේ වනවිට අරලිය ගහ මන්දිරයේ කාමරයක් වෙන්වී ඇති බවක් දැනගන්නට ඇත.

එමෙන්ම කලක් පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය ලෙස කටයුතු කළ ප්‍රියානි විජේසිංහ මහත්මිය හටද අරලිය ගහ මන්දිරයේ කාමරයක් වෙන්ව ඇති බව පැවසේ.

මේ සියල්ලන්ටම අමතරව වික්‍රමසිංහ මහතාගේ අතිසමීපතමයන් ලෙස සැලකෙන සාගල රත්නායක, වජිර අබේවර්ධන මහත්වරුන් හටද අරලිය ගහමන්දිරයේ කාමර වෙන්ව ඇත.

එසේම නිමල් ලන්සා මහතාටද පසුගිය දිනෙක එහි කාමරයක් වෙන් කෙරුණත් පසුව මාධ්‍ය මගින් එය හෙළිදරව් වීමත් සමග හෙතෙම මෙතෙක් එය බාරගෙන නැති බවක් දැනගන්නටතිබේ.

SendShareShare
Previous Post

කාබනික පොහොර වැඩේ ප්‍රතිපල මග එනවා! ඔක්තෝබර් ඉඳන් කන්න හාල් නැතිවෙනවා! අපි නෙමෙයි කියන්නේ පේරාදෙණි කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය මාරඹේ!

Next Post

මෛත්‍රීට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ විරෝධය! පක්ෂයෙන් පැන්නූ සිරිපාලටයි අමරවීරටයි පක්ෂයේ රැස්වීමකට එන්න කියලා!

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.