බිබිල, හේවැල්වෙල ප්‍රදේශයේ බැංකුවක් තුළදී බැංකු කළමනාකාරවරියකට පිහියකින් ඇන ඝාතනය කර තිබේ.
තුවාල ලැබූ බැංකු කළමනාකාරවරයා රෝහල් ගත කර ඇත.
සම්පූර්ණයෙන් මුහුණ වසාගත් නාඳුනන පුද්ගලයෙකු කාන්තාවට පිහියකින් පහරදී ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු සොයා බිබිල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.









