• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැති කැඳවපු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී රැස්වීමට දයාසිරි-අලගියවන්න-අනුර යාපාත් ඇවිත් වාඩිවෙයි! පස්සෙ නැගිටලා යන්න හදයි! ආයෙත් ඇවිත් වාඩිවෙයි!

June 2, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අගමැති කැඳවපු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී රැස්වීමට දයාසිරි-අලගියවන්න-අනුර යාපාත් ඇවිත් වාඩිවෙයි! පස්සෙ නැගිටලා යන්න හදයි! ආයෙත් ඇවිත් වාඩිවෙයි!
Share on WhatsAppShare on Facebook

අද දිනයේ 21 වන සංශෝධනය සසම්බන්ධයෙන් පැහැදීලි කිරීම සදහා අගමැතිවරයා කැඳවූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව සිටින අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වූ දයාසිරි ජයසේකර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ද සහභාගී වී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ඔවුන්ගේ පැමිණීමත් සමග සුරේන් රාඝවන් මහතා ප්‍රශ්න කොට ඇත්තේ මෙම රැස්වීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්ද එසේත් නැතිනම් සියලුම මන්ත්‍රීවරුන්ට කැඳවූ රැස්වීමක්දැයි කියාය.

ඊට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා මෙය ආණ්ඩු පක්ෂ රැස්වීමක් බවත්, 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සදහා මෙය කැදවා ඇති බවත් ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව වහාම දයාසිරි ජයසේකර මහතාත් ලසන්ත අලගියවන්න මහතාත් සිය ආසනවලින් නැගිට රැස්වීමෙන් පිටව යාමට පියවර ගෙන ඇත.

නමුත් එහිදී ප්‍රේම්නාත් සී දොළේවත්ත මන්ත්‍රීවරයා පැමිණ දයාසිරි සහ අලගියවන්න යන මහත්වරුන්ගේ දෑතින් අල්ලාගෙන දැනුම් දී ඇත්තේ මෙය 21 වන සංශෝධනය පිළිබද පැහැදිලි කෙරෙන්නක් නිසා ඕනෑම කෙනෙකුට ඊට සහභාගී විය හැකි බවකි.

ඒ අනුව නැවතත් දයාසිරි සහ අලගියවන්න යන මහත්වරුන් එම රැස්වීමේ අසුන්ගෙන ඇති බව දැනගන්නට ඇත.

මේ වනවිට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා 21 වන සංශෝධනය සම්බන්දයෙන් මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමක් කරමින් සිටින බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

හිරුණිකා වෙනුවෙන් දුමින්දගෙ නඩුවට පෙනී හිටිය නීතිඥ සුමන්තිරන් තීන්දුව ගැන කියන කතාව! (VIDEO)

Next Post

රැස්වීමෙන් දයාසිරි නැගිටලා එළියටම යයි!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.