• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද වෙන දේ 2020දි පාර්ලිමේන්තුවට කියලා! කියපුවා ඔක්කොම එකතු කරලා සජිත් පොතක් ගහලා! මම කියන කොට ගණන් ගත්තේ නෑ! ඔන්න අද ඒ ඔක්කොම වෙලා! (VIDEO & PHOTOS)

June 2, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
අද වෙන දේ 2020දි පාර්ලිමේන්තුවට කියලා! කියපුවා ඔක්කොම එකතු කරලා සජිත් පොතක් ගහලා! මම කියන කොට ගණන් ගත්තේ නෑ! ඔන්න අද ඒ ඔක්කොම වෙලා! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

හොඳටම කරන්නම් යැයි කියා කී ආණ්ඩුවට 20 ගෙන එන්නට දුන් බවත්,අද ඒ සියල්ල ආපසු කැරකී 21ගෙන එන්න යයි සියලු පක්ෂ ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආණ්ඩුව හොඳටම කර ඇති ආකාරය එයින් පැහැදිලි වන බව ද බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

මන්දිර තුල සිට ගනු ලබන තීන්දු වලින් රට පෙරට ගෙන යා නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා තීන්දු තීරණ ගත යුත්තේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් පරිදි බවද පැවසීය.

වර්තමාන අර්බුදකාරී තත්ත්වයත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු පිළිබදව සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. ඒ, ජාතික ඉදිකිරීම් සංගමයේ නිලධාරීන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතරය.

මෙහිදී විපක්ෂනායවරයා කියා සිටියේ අද වන සියල්ලක්ම තමන් මීට පෙර පාර්ලමේන්තුවේදී හෙළිදරව් කළද ආණ්ඩුව ඒ කිසිවක් ගණන් නොගත් බවකි.

තමන් කළ ඒ ප්‍රකාශ පොතක් ලෙස මුදණය කර ඇති බවද විපක්ෂනායකවරයා කීය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව සෘජුව සහ වක්‍රව ලක්ෂ දහයක පමණ පිරිසක් කටයුතු කරන බවත් ලක්ෂ 40 ක පමණ පිරිසක් යැපෙන්නන් ලෙස සිටින බවත් පැවසූ විපක්ෂ නායකතුමා,අද වන විට ඉදිකිරීම් කර්මාන්තයට සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇතැයිද පැවසීය. මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස, අක්‍රමිකතාවයන්ට ලක් වූ දූෂිත පුද්ගලයකු පත් කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, අදාළ දූෂිත පුද්ගලයන් වහාම ඉවත් කරන ලෙස ආණ්ඩුවට බලකරන බවද පැවසීය.

SendShareShare
Previous Post

යළ කන්නයට මම ගොවියන්ට පොහොර දෙනවා! මෝඩි පොහොර දෙන්නම් කිව්වා!

Next Post

ඔබතුමා දෙන උපදෙස් සීඅයිඩිය පිළිපැදලත් නෑ! ගෝඨාගෝගමට ගහපු ඉහළ පොලිස් නිලධාරීන් තවම අල්ලලත් නෑ! වහාම නිසි පියවර ගන්න! නීතීඥ සංගමය නීතිපතිට ලියුමක් ලියයි!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.