රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනකු පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.
මින් අති බහුතරයක් රාජ්‍ය අමාත්‍යවරුන් පොහොට්ටුව නියෝජනය කරන්නන් බවද දැනගන්නට තිබේ.
මෙම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් මගින්ම පවරා දීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.










