උග්‍ර තෙල් අර්බූදය හේතුවෙන් අද සිට රාජ්‍ය නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී සිදු කිරීම දිරිගන්වන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ආයතන ප්‍රධානීන් විසින් සේවා අවශ්‍යතාව මත එය තීරණය කළ යුතු බවද අමාත්‍යවරයා සදහන් කරයි.

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.