21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත සියලු පක්ෂ වලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
21 වන සංශෝධනයේ අවසන් කෙටුම්පත සම්බන්ධයෙන් තවම සාකච්ඡා කොට අවසන් එකඟතාවයකට පැමිණ නැති බව අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.










