• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාත්‍යන්තර මොළයක් ගෙනාවත් වැඩක් නෑ! ආර්ථිකය තවත් පල්ලම් බහිනවා! උද්ධමනය තව ඉහළ යනවා! කියන්නේ අපි නෙමෙයි මහබැංකුව!

May 20, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජාත්‍යන්තර මොළයක් ගෙනාවත් වැඩක් නෑ! ආර්ථිකය තවත් පල්ලම් බහිනවා! උද්ධමනය තව ඉහළ යනවා! කියන්නේ අපි නෙමෙයි මහබැංකුව!
Share on WhatsAppShare on Facebook

පවතින සැපයුම් හිඟය, බලශක්ති සම්බන්ධ ගැටලු සහ සමාජ නොසන්සුන්තාව මගින් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සැලකිය යුතු බලපෑමක් සිදුකරනු ඇති බවට මහ බැංකුව අපේක්ෂා කරයි.

2022 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය පහළ බසිනු ඇති බවට පවසන ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඉදිරි මාසවල දී උද්ධමනය ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි.

2022 අංක 04 මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරන අතර එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

මේ වසර තුළදී ආර්ථික වර්ධනයේ පසුබෑමක් වාර්තා වනු ඇතැයි අපේක්ෂා කෙරේ

ප්‍රධාන ආර්ථික දර්ශක කිහිපයක් මගින් පිළිබිඹු වන ආකාරයට, පවතින සැපයුම් හිඟය,  බලශක්ති සම්බන්ධ පැටලු සහ සමාජ නොසන්සුන්තාව මගින් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සැලකිය යුතු බලපෑමක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මහ බැංකුවේ ඉල්ලුම් පාලනය කිරීමේ ප්‍රතිපත්ති සහ අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා  ක්‍රියාමාර්ග මගින් ද සමස්ත ඉල්ලුම වසර තුළදී අඩු මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කෙරේ. මේ අතර, උද්ධමන පීඩන පාලනය කිරීම සඳහා ගොලීය වශයෙන් මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින භූ දේශපාලනික අර්බුදය මගින් අනෙකුත් අංශවලට වන බලපෑම් හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධනය ද පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිරි මාසවලදී උද්ධමනය ඉහළ මට්ටමක පවතිනු ඇතැයි ද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සම්පූර්ණ බලපෑමෙහි සහය ඇතිව ඉන්පසුව උද්ධමනය පහළ යනු ඇතැයි ද පුරෝකතනය කෙරේ 

දේශීය සැපයුම් හිඟය, ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම, 2022 වසරේ මේ දක්වා එ.ජ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල  විශාල වශයෙන් අවප්‍රමාණය වීමේ බලපෑම් මෙන්ම සමස්ත ඉල්ලුම් පීඩනවල බලපෑම හේතුවෙන් නුදුරු කාලීනව මතුපිට උද්ධමනය ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

කෙසේ වෙතත්, මහ බැංකුවේ නිවැරදි කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම සහ දේශීය  හා ගෝලීය සැපයුම් තත්ත්වයන් හි අපේක්ෂිත වැඩි දියුණු වීම් පිළිබිඹු කරමින් උද්ධමනය ඉන්පසුව පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද මෑතකාලීනව මුදල් තත්ත්වය දැඩි කිරීම සහ මුදල් ප්‍රතිපත්ති සනස්නිවේදනය ශක්තිමත් කිරීම ඉදිරි කාලයේදී මහ ජනතාවගේ උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

SendShareShare
Previous Post

අරගලය නොනැවතී ඉදිරියට!

Next Post

තොරණ රාජපක්ෂලගේ! කවිය රනිල්ගේ! කියවීම ඉඳුනිල්ගේ! අහලා බලන්න! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.