පසුගිය 09 වැනිදා රාත්රියේ පොහොට්ටු මැති ඇමැතිවරුන්ගේ නිවෙස්වලට ගිනි තැබීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදුන්නා.
එම ගිනිතැබීම්වලට තම පක්ෂයේ කිසිවකුගේ හෝ සම්බන්ධයක් නොමැති බව පෙන්වා දුන් දිසානායක මහතා අවධාරණය කර සිටියේ රාජපක්ෂවරුන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මැර ප්රහාරය පිළිබඳ ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙසයි.
දිසානායක මහතාගේ අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින්.










