අද දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී උද්වේගකර කතාවක් සිදු කළේය.
එහිදී විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේ නව අගමැතිවරයා අලුත් දේශපාලන සංස්කෘතියක් කතා කළද එය ක්‍රියාවෙන් ඔප්පු නොකළ බවය.
එමෙන්ම ඇතැමුන් තමන්ට ‘ආසයි බයයි’ කියා පහර ගැසූවද තමන්ට ඇත්තේ ආසයි බයයි නොව ලැජ්ජාවයි බයයි බවද පෙන්වා දුන්නේය.
ැ










