• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලයට ගහපු අය අතර ඇමැති කෙනෙක් හිටියා! පොලිස් ලොක්කෙක් හිටියා! ඒ අය තවම නිදැල්ලේ! වහාම කොමිසමක් දාලා පරීක්ෂණ පවත්වන්න! එහෙම නැත්නම් අපි ඔක්කොම පාරට බහිනවා! අරගලකරුවන්ට යුක්තිය ඉටු කරන්න රාජිත සූදානම් වෙයි!

May 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අරගලයට ගහපු අය අතර ඇමැති කෙනෙක් හිටියා! පොලිස් ලොක්කෙක් හිටියා! ඒ අය තවම නිදැල්ලේ! වහාම කොමිසමක් දාලා පරීක්ෂණ පවත්වන්න! එහෙම නැත්නම් අපි ඔක්කොම පාරට බහිනවා! අරගලකරුවන්ට යුක්තිය ඉටු කරන්න රාජිත සූදානම් වෙයි!
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය සභාපති රාජිත සේනාරත්න මහතා නිකුත් කල මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ අරගලයට පහර දීමට පැමිණී පිරිස් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

එහි මෙසේද දැක්වේ.

පසුගිය දා මයිනාගෝගම සහ ගොඨාගෝගම විරෝධතාවයේ නියලි නිරායුධ පිරිසට එල්ල කල රාජ්‍ය අනුග්‍රහය ලද මැර ප්‍රහාරයට දායක වුවන්ට එරෙහිව කිසිඳු නීතිමය පියවරක් ගැනිමට ආණ්ඩුව අපොහොසත් වී තිබේ .

එසේ තිබියදී ප්‍රහාරයට ලක්වුවනගේ ප්‍රතිවිරෝධය නිරික්ෂණය කරමින් අරගලයේ තරුණ පිරිස දඩයම් කිරිමට ආණ්ඩුව පියවර ගැනිම බරපතළ ගැටලුවකි .

අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමේදී එයට සහභාගිවුවන් ප්‍රකෝපවන ලෙස පැවැත්වූ කතාවන් මාධ්‍ය තුළ පලවිය. ඉන් පසු එම පිරිස් දඩු, මුගුරු සහිතව මහමග ගමන් ගන්නා අකාරයත්, එය වැලැක්වීමට පොලිසිය කිසිඳු පියවරක් නොගන්නා අකාරයත් පැහැදිලිවම මාධ්‍ය වාර්තා කර තිබේ. එය වැලැක්වීමට කටයුතු කරන ලෙස පොලිසියන් ඉල්ලන දර්ශන පවා පැහැදිලිවම දකිනට ලැබුනි.
ආණ්ඩුවේ ඇමතිවරයකු පොලිසියේ උසස් නිලධාරියකු දාමරිකයන් අතර සිටින ආකාරයද හෙලි වී ඇත.

මේ කිසිවකට පියවර නොගන්නා ආණ්ඩුව පිඩාවට පත් පිරිස මතම නිතියට මුවාවි සිදුකරන මර්දනය වහාම නතර කොට අපක්ෂපාතී. පරික්ෂණයක් සදහා ස්වාධීන කොමිසමක් හෝ විනිසුරුවෙක් පත් කරන ලෙස ඉල්ලා සිටිමු .

එසේ නොකොට දිගින් දිගටම ආණ්ඩුව ජනතාව මර්දනය කිරීමට උත්සාහ දරන්නේ නම් එයට එරෙහිව සියලුම දේශපාලන පක්ෂ වෘත්තීය සමිති සිවිල් සංවිධාන සමග දැඩි අරගලයකට අවතිර්ණ වන බවද අවධාරණය කරමු.

SendShareShare
Previous Post

ප්‍රසන්න ආපු ගමන් වැඩේ පටන් ගනී! ගෙවල් ගිනිතියපු මන්ත්‍රීවරුන්ට ගෙවල් දෙන්න හදයි! ගෙවල් විතරක් නෙමෙයි ආරක්ෂාවට 6 දෙනෙකුත් ‌දෙනවලු!

Next Post

ඇඳිරි නීතිය හෙට උදෙන් ඉවරයි! රෑට දාන්නෙ නෑ!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.