• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ ප්‍රවෘත්තිය බොරුවක්! මම කවදාවත් පක්ෂය පාවා දෙන්නෙ නෑ! කබීර් නිවේදනයක් නිකුත් කරයි!

May 14, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
2021 අයවැය අවසන් කතාවේදී මුදල් ඇමැති බැසිල්ගෙ මුහුණ බලාගෙන කබීර් කරපු කතාව! අද අහනකොට පුදුම හිතෙනවා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

තමන් ඇමැති ධූර ගෙන ආණ්ඩුවට එක්වන බවට ඇතැම් මාධ්‍ය කර ඇති ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක් බව කබීර් හෂීම් මහතා පවසයි.

ඒ මහතා නිකුත් කළ නිවේදනය මෙසේය.

මම සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස රජයට සහය දැක්වීමට යන බවට පුවතක් විවිධ මාධ්‍ය තුළ පැතිර යන බව දැන ගන්නට ලැබුණි. මෙම පුවත තරයේ ප්‍රතික්ෂේප කිරීමටත්, මගේ ස්ථාවරය පැහැදිලි කිරීමටත්, මෙය මම අවස්ථාවක් කර ගනිමි.

අන්තර්කාලීන රජයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයාට කොන්දේසි හතරක් සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කරන ලදී.

මගේ පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද මෙම කොන්දේසි, ජනතාවගේ හඬ නියෝජනය වන, අතිශය සාධාරණ කොන්දෙසි වන බවත්, පක්ෂයේ මෙම ස්ථාවරය සමඟ මම එකඟ වන බවත්, ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

පක්ෂයේ සහ මගේ ප්‍රතිපත්ති කිසිදු ආකාරයෙන් පාවා නොදෙන බව මෙහිලා ප්‍රකාශ කල යුතුය.

අප රටේ ජනතාව මුහුණ දී ඇති අභියෝග තේරුම් ගෙන ඒවාට ස්ථිරසාර විසඳුම් ගෙන ඒම සඳහා සහය වීමට අපි නිරන්තරයෙන්ම ඇප කැපවී සිටිමු.

ඒ අනූව, රජය ඉදිරිපත් කරන ඕනෑම ධනාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණයකට සහාය දීමට අපි කැමැත්තෙමු.

එසේ සිදුකරන අතරතුර, #gotagohome සහ මේ රටේ ජනතාව ඉල්ලුම් කරන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් නොපැකිලිව සටන් කිරීමට බැඳී සිටිමු.

අදාළ ප්‍රවෘත්තිය

10 SJB MPS INCLUDING HASHIM, APPUHAMY TO JOIN RANIL TOMORROW?

10 MPs of the Samagi Jana Balawegaya (SJB) are reportedly prepared to join the new government led by Prime Minister Ranil Wickremesinghe tomorrow, sources claimed.

Despite a group of about 10 – 15 SJB MPs being eager of leaving the Party last week itself, the matter had been sorted out due to Leader of the Opposition Sajith Premadasa’s intervention.

However, 10 SJB MPs are believed to be leaving the Party tomorrow, according to sources. LNW’s attempt to contact the Opposition Leader to verify the claim, however, was not successful.

SendShareShare
Previous Post

රනිල් විතරක් නෙමෙයි මෙන්න අමෙරිකානු තානාපතිනිය අනුර හම්බවෙන්නත් පක්ෂ කාර්යාලයටම ගිහිල්ලා! (PHOTO)

Next Post

18 වැනිදා සියලු වෘත්තීය සමිති එළියට බහින්න තීන්දු කරයි! අලුත් වටයකින් අලුත් සටනක් පටන් ගන්නවා වගෙයි! (VIDEO)

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.