අද පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කොට තිබේ.
ඒ ආණ්ඩුවට සහාය ලබා දෙන ලෙස ඉල්ලමිනි.
අද දහවල් ඊට පිළිතුරු ලිපියක් යවමින් විපක්ෂනායකවරයා විපක්ෂයේ සිට ආණ්ඩුවට දිය හැකි සහාය ලබා දෙන බව දැනුම් දී ඇත.
රනිල් සජිත්ට උදේ එවපු ලියුම

සජිත් රනිල්ට දවල් යවපු පිළිතුරු ලියුම











