ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදා කදවුර ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙයි.
ප්‍රභූ එහි රැඳී සිටින්නේ යැයි විරෝධතාකරුවන් කියා සිටිති.
මෙම පිරිස වහා ඉන් එලියට දමන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවෝ විරෝධයේ යෙදෙති.
එම කදවුර ආසන්නයේ මේ වන විට ආරක්‍ෂවද තර කර ඇත.










