සාමකාමීව අරගල කළ අරගලකරුවන්ට පහර දීමට එරෙහිව නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කොට ඇත.
එම සංගමය පෙන්වා දෙන්නේ අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිසක් මෙම ප්‍රහාරයට මුල් වී ඇති බවත්, එහි ප්‍රතිවිපාකවලට ආණ්ඩුවට මුහුණ දීමට සිදු වනු ඇති බවත්ය.

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.