නියෝජ්‍ය කතානායකවරයා තේරීමේදී සිදූවූයේ විකෘතියක් බව රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ එම ප්‍රතිපලය එළියේ අරගල කරන ජනතාව පිළිනොගන්නා බවකි.
එහිදී කිසියම් ගනුදෙනුවක් සිදුවූ බව නොකියා කී සියඹලාපිටිය මහතා ඒ හරහා ජනතාව තමන් දෙස සතුරු ආකාරයෙන් බැලූ බවද කියා සිටියේය.










