අද දිනයේදී පාර්ලිමේන්තුව අසල දියත උයන ආසන්නයේ යකඩ බට දමා කූඩු ආකාරයේ බැරියර් සකස් කර තිබූ ආකාරයක් දැකගත හැකිවිය.
ඒ අනුව ජනතාවට ඒ කූඩු බැරියර් මැදින් යන්නට සිදුවූයේ බංකරයක් ඇතුළෙන් ගමන් කරන ආකාරයටය.

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ දෙන බවත් අභියෝග දුක් කම්කටොලු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.