භාෂා 3ටම පරිවර්තනය කරන තෙක් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී දැනුමී දී ඇත.
අද පැවති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂය අදම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව පෙන්වා දෙද්දී කතානායකවරයා සදහන් කොට ඇත්තේ දැනටමත් එය භාෂා පරිවර්තනය සදහා ලබා දී ඇති බවත්, ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවත්ය.










