අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ව්‍යවස්ථාවේ ඒ සදහා ආයුධ ගණනාවක් ඇති බවත්, ඒ සියල්ල පාවිච්චි කිරීමට තම පක්ෂය සූදානම් බවත්ය.

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.