එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා දින රැස්වීමට තීන්දු කර ඇත.
මේ බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක් කර තිබේ.
බොහෝදුරට විපක්ෂ නායක ධූරය පිළිබද එදිනට තීන්දු කෙරෙනු ඇති බවත්, එම කණ්ඩායම් රැස්වීම උණුසුම් වීමට ඉඩ ඇති බවත් වාර්තා වේ.










