• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩේ දුරදිග යයි! රාජපක්ෂ පවුල ගැන අමෙරිකානු පාර්ලිමේන්තුවේ පරීක්ෂණයක් ආරම්භ කරන්නයි හදන්නේ!

April 27, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
වැඩේ දුරදිග යයි! රාජපක්ෂ පවුල ගැන අමෙරිකානු පාර්ලිමේන්තුවේ පරීක්ෂණයක් ආරම්භ කරන්නයි හදන්නේ!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ මතුව ඇති මූල්‍ය අර්බූදයට සහ සම්පත් සූරා කෑමට තනි පවුලක් වගකිව යුතු බව තමන්‌ හොඳින් දන්නා බවත්, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අමෙරිකානු කොංග්‍රසය විසින් පරීක්ෂණයක් ආරම්භ කරන බවත් එක්සත් ජනපද කොන්ග්‍රස් සභික ස්ටීවන් හෝර්ස්ෆර්ඩ් මහතා පැවසීය.‍

ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ එවැනි පරීක්ෂණයක් සිදුකිරීමට එක්සත් ජනපද ෆෙඩරල් නීති බල සීමාව තුළ හැකියාවක් ඇති බවය.

වත්මන් අවාසනාවන්ත තත්ත්වයට හේතු වූ ශ්‍රී ලංකාවේ සම්පත් කොල්ලකෑමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න සොයා බැලීම මෙහි අරමුණ බවද හෙතෙම සදහන් කොට ඇත.

විමර්ශනය ආරම්භ කිරීම සඳහා බලතල ඇති විදේශ කටයුතු කමිටුවේ ප්‍රධානියා සහ බලවත්ම කොන්ග්‍රස් මූල්‍ය සේවා කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන එක්සත් ජනපද කොන්ග්‍රස් සභික ග්‍රෙගරි මීක්ස් සමඟ මේ පිළිබද සාකච්ජා කරන බවද ඒ මහතා සදහහන් කොට තිබේ.

පසුගියදා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමග පැවති හමුවකදී ඔහු විසින් මෙම හෙළිදරව්ව කර ඇත.

SendShareShare
Previous Post

රක්ෂණය කරන්නෙ බලාගෙන! ලෝකයම පිළිගන්න ෆිච් රේටින්ග්ස් ලංකාවෙ රක්ෂණ කොම්පැනි අවදානම් කලාපයට දමයි!

Next Post

රනිල්ගෙනුත් මැයි රැලියක් නෑ! පොහොට්ටුවෙනුත් මැයි රැලියක් නෑ! මෙවර කොළඹ සටන සජිත්-අනුර අතර!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.