• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම යන්න කියද්දී ගෝඨා යන්නෙත් නැතිනම් මහින්ද යන්නෙත් නැතිනම් යවන හැටි මෙන්න! පාර්ලිමේන්තුව ඇතුළෙන් වෙනස කරන්න පුලුවන් ක්‍රමය හිටපු අගවිනිසුරු ‘මව්රට’ට විග්‍රහ කරයි! EXCLUSIVE

April 27, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රටම යන්න කියද්දී ගෝඨා යන්නෙත් නැතිනම් මහින්ද යන්නෙත් නැතිනම් යවන හැටි මෙන්න! පාර්ලිමේන්තුව ඇතුළෙන් වෙනස කරන්න පුලුවන් ක්‍රමය හිටපු අගවිනිසුරු ‘මව්රට’ට විග්‍රහ කරයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ජනතාව පාරට බැස ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් තනතුරුවලින් ඉවත් වන ලෙස දැඩි ලෙස බලපෑම් එල්ල කරද්දීත් ඔවුන් තවදුරටත් තනතුරුවල රැදී සිටින්නේ නම් පාර්ලිමේන්තුව හරහා ඔවුන් ඉවත් කළ හැකි බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පැවසීය.

‘මව්රට’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු අගවිනිසුරුවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් පත් කොට මාසයක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් අයකු රහස් ජන්දයක් මාර්ගයෙන් ජනාධිපතිවරයකු තෝරා පත් කර ගත යුතු බවකි.

එහිදීද ජනාධිපතිවරයා සතුව විධායක බලතල පවතින බැවින් යෝජනාවක් හරහා එම බලතල පාර්ලිමේන්තුවට පවරා ගෙන එම බලතල පාර්ලිමේන්තුව හරහා මෙහෙයවිය යුතු බවද හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේය.

මීට අමතරව පවතින අර්බූදය විසදීම සදහා නව අගමැතිවරයකු යටතේ 25 දෙනකුගෙන් යුත් සර්ව පාක්ෂික අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවිය යුතු බව කී හිටපු අගවිනිසුරුවරයා එම අමාත්‍යංශ සදහා අවශ්‍ය නම් නව ලේකම්වරුන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව තුළින් පත් කළ හැකි බවද කියා සිටියේය.

මේ බව විජයදාස රාජපක්ෂ මහතා ඉකුත් අප්‍රේල් 04 වැනිදා කතානායකවරයා වෙත ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් මගින් බාර දුන් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

නමුත් ඉතිහාසයේ කිසිදු කතානායකවරයකු නොකළ පරිද්දෙන් වත්මන් කතානායකවරයා ඒ පිළිබද නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කොට ඇති බව ද කීය.

සාමාන්‍යයෙන් මීට පෙර කිසිදු කතානායකවරයකු පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන නොමැති අතර නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා ‌නොදෙන බවද හිටපු අගවිනිසුරුවරයා සදහන් කළේය.

ඒ සදහා අතීත උදාහරණ පවතින බව කී හිටපු අගවිනිසුරුවරයා තමන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ආ දෝශාභියෝගයේදී පාර්ලිමේන්තුවේ උත්තරීතර බව තමන්ද පිළිගත් බවත්, ඒ හේතුවෙන් දෝශාභියෝගයට මුහුණ දීමට තමන් තීන්දු කළ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

‘හොරු නැති වේවා රජ මැදුරේ..!’ මෙන්න සහෝදරවරුනි අරගල භූමියෙන් ඇහෙන මිනිස්සුම හදාගත්ත මිනිස්සුන්ගෙ දුක් ගීතය! මේවා කානිවල් කියපු එවුන් වරෙල්ලා..! ඇවිත් අහපල්ලා…! (VIDEO)

Next Post

සජිත් සජබෙ සැලූන් දොර අරී! එක්කො ගෝල්ෆේස් එකේ අරගල කරන මිනිස්සුන්ගේ පැත්තෙ හිටගන්න! නැත්නම් අර හොර හැත්තත් එක්ක ගිහින් හිටගන්න! හැබැයි එකක් කියන්නම්! රට කාපු හොර හැත්ත ගාවට යන උන්ට ආයෙත් සජබෙට එන්න බෑ! ඒ සැලූන් දොර මම වහනවා! මහාජනකායකගේ ඔල්වරසන් මැද සජිත් මාර කතාවක් කියයි! (VIDEO)

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.