වතිකානුවේ සංචාරය කළ කාදිනල් හිමියන් සහ බිෂොප්වරුන් 8 දෙනා පමණක් පාප් වහන්සේ සමග පැය 2ක විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
ඊයේ වතිකානුවේදී පැවැති මෙම සාකච්ජාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිශය සංවේදී කරුණු රැසක් සාකච්ජා වී ඇති බවද දැනගන්නට ඇත.
පාප් වහන්සේද මේ සම්බන්ධයෙන් අතිශය වැදගත් කරුණු කාරණා රැසක් ප්‍රකාශ කොට ඇති බවද දැනගන්නට තිබේ.










