හෙට දිනයේදී පොදුජන පෙරමුණට සම්බන්ධ හිටපු පළාත් සභා මැතිඇමැතිවරුන්, නගර සභා, මහනගර සභා නගරාධිපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් අරලිය ගහ මන්දිරයේ විශේෂ සාකච්ජාවක් සදහා කැඳවීමට පියවර ගෙන ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කැදවීම සිදු කොට ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ජාවේදී පවතින දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ජා කිරීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.










