උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අගවිනිසුරුවරයකු වන කේ. ශ්රීපවන් මහතා පත්කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන මුත්තයියා මුරලිදරන් උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පත්වීමට නියමිත බවකි.
කෙසේවෙතත් ශ්‍රී පවන් මහතා මෙම තනතුරු බාරගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවද දැනගන්නට ඇත.










