• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙඩි තියන්න නියෝග දුන්නේ SSP කීර්තිරත්න! එතකොටත් එයා හිටියේ බීලා! රඹුක්කන ම්ලේච්ජ ඝාතනය ගැන මනූෂගෙන් හෙළිදරව්වක්! (VIDEO)

April 20, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
වෙඩි තියන්න නියෝග දුන්නේ SSP කීර්තිරත්න! එතකොටත් එයා හිටියේ බීලා! රඹුක්කන ම්ලේච්ජ ඝාතනය ගැන මනූෂගෙන් හෙළිදරව්වක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

හොරුන්, මිනීමරුවන් සමග එක්ව රට හැදීමට ලෝකයෙන් උදව් නොලැබෙන බවත්, ඒ නිසා වහාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වී ගෙදර ගොස්, මේ රට හැදීමට අවස්ථාව ලබාදිය යුතු බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.

අපි අද ලේ එපා කියලා ගහගෙන එනවා. ලේ එපා කියලා තමයි ජනතාව කියන්නේ. අපි මාර්ත- 15 වැනිදා ජනතාව කොළඹට අරගෙන ආවේ ගෝ හෝම් ගෝඨා කියලා. ලේ හලන්න නෙමෙයි අපි ජනතාව කොළඹට අරගෙන ආවේ.

ජනතාව පාරට බැස්සේ ලේ හොලවන්න නෙමෙයි. සිංදු කියන, කවි ලියන, සාහිත්‍ය කතා කරන අමුතුම පන්නේ විරෝධතාවයක් ගොඩ නැගුනා. අවිහිසංවාදී විරෝධතාවයක් ගොඩ නැගුණා. මිරිහානේදී බස් ගිනි තිබ්බා වගේම වගේ, කෑගල්ලේදී ත්‍රීරෝද ර්ථය ගිනි තියපු කෙනාත් වීඩියෝ කරලා තිබුණා. ත්‍රීරෝද රථය ගිනි තියන හැටි ගැන වීඩියෝ කරලා තිබුණේ, වෙඩි වැදී මිය ගිය සහෝදරයාගේ යාළුවෙක්. ඔහු පොලීසියට අරගෙන ගිහින් ගහලා, පොලිස් ජීප් එකේ දාගෙන ගිහින් ෆොන් එක අරගෙන, ගහලා නැවත දාලා ගිහින් තියෙනවා. ඒ පුද්ගලයා අත්අඩංගුවට ගත්ත වීඩියෝ එක අපි සතුව තිබෙනවා.

මෙතැනදී තරුණායාට වෙඩි තියන්නේ බවුසරය ගිනි තියන්න ගිහින් නෙමෙයි. අතුරු පාරකදී තමයි වෙඩි තියන්නේ. අර ආයුද අරගන්න ගියාම වෙඩි තියන සිද්ධි නිර්මාණය කරනවා වගේ මේ සිද්ධියත් නිර්මාණය කරලා තියෙනවා. මේ පුද්ගලයා මරා දැමීම පිටුපස පැහැදිළි ඝාතනයක අවශ්‍යතාවය තියෙනවා.

අහිංසක පුද්ගලයින් මරන්න නියෝග දෙන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න. වීරකැටියේ ගම. මේජර් නෙවිල්ගේ ඥාතියා. ආණ්ඩුවේ සහායෙන් තමයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරකට පත් වෙන්නේ.

මේ නිලධාරියා බීමත්ව සිටිමින් තමයි වෙඩි තියන්න නියෝග කරලා තියෙන්නේ. රබර් බුලට්වලින් දණහිසෙන් පහළට වෙඩි තියන්න කියන එක කිව්වාද?

මේ මිනිස්සු පාරට බැස්සේ තෙල් ඉල්ලලා. තෙල් ඉල්ලපු මිනිස්සුන්ට තෙල් බවුසරයක් ආවම සතුටු හිතෙනවා මිසක් ඒකට ගිනි තියනවාද? බඩගින්නේ ඉන්න දරුවන් වෙනුවෙන් පාරට බැහැපු තාත්තලාට වෙඩි තියලා ඉවර කරන්නද හදන්නේ

පොලීසිය භාර ඇමැතිවරයාත්, මිනීමරු ගෝඨාභය රාජපක්ෂත්, පොලිස්පතිවරයාත් ඉල්ලා අස්වීමෙන් තොරව මේක නතර කරන්න බෑ.

මේ අරගලය කොල්ලන්ගේ කානිවල් එක්ක කියලා සමහරු කියනවා. මේ අරගලය නිසා තමයි අලුතින් කැබිනට් මණ්ඩලයක් පත් කළේ. මේ අරගලය නිසා තමයි අලුතින් මුදල් මණ්ඩලයක් පත් කිරීමට සිදුවුනේ. මේ අරගලය ලැබූ ජයග්‍රහණ තියෙනවා.

මේ අරගලය නිසා තමයි 20 වැනි සංශෝධණය වෙනුවට නැවත 19 වැනි සංශෝධනයට යන්න ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් සිදුව තිබෙන්නේ.

අපි ලේ වගුරන අරගලවලට සහාය දෙන්නේ නෑ. අවිහිංසාවාදී අරගවලට තමයි අපි සහාය දෙන්නේ. ජනතාවට පීඩාවට පත් කරන්නේ නැතිව, පීඩක ආන්ඩුවට එරෙහිව අපි එකතු වෙන්න ඕන.

හිට්ලර් වගේ ජනාධිපතිකෙනෙක් ඕන කියලා හාමුදුරුවෝ කෙනෙක් කිව්වානේ. දැන් ඕනන හිට්ලර් ඇවිත් තියෙනවා. හිට්ලර් කරපු විදියටම මිනී මැරුම් කරලා තියෙනවා. මේ ධර්මද්වීපයට ඕන හිට්ලර් ඇවිත් නැවත මිනී මරන්නද? මේ වගේ චීවරධාරීන් කරපු කතා ගැන අපිටත් ලැජ්ජයි.

මිනිස්සු 269ක් මරලා, මේ රට අමු කනත්තක් කරලා ඇවිත් අපි මිනී මතින් දේශපාලනය කරන්න හදනවා කියනවා. අමු අමුවේ පල්ලිවල මිනිස්සු මරලා ඇවිත්, මේ රටේ ඡන්දය ගත්තේ කවුද? හෙට පාස්කු එනවා. ඒ සාපය ගැන අපි එදා කතා කළා. පාස්කුවේ සාපය, ලසන්තලා මරපුඑකේ, රොෂේන් චානකලා මරපු එකේ සාපය තමයි මේ ඇවිත් තියෙන්නේ

මේවාට පාවිච්චි කරපු වී 8 ජීප් එක, රජයේ නඩු භාණ්ඩුයක් කළුබෝවිල විශේෂ කාර්ය බලකාය කදවුරට ඇතුළත් කරල තියෙනා. එතැනින් පස්සේ සරත් වීරසේකරට බැකප් එකක් විදියට ලැබෙනවා. එතැනින් පස්සේ පොලිස් ඉස්පිරිතාලේ ඉන්න සරත් වීරසේකරගේ පුතා තමයි වැඩියෙන් පැද්දේ. ලැජජ නැද්ද ඒක

ඊබ්‍රහිම් පාවිච්චි කළ වී 8 පදින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක්. සාක්ෂි ඇතිව කියන්නේ. ඒත් නම කියන්නේ නෑ.

රඹුක්කන වෙඩි තැබීම කරන්න නියෝගය දුන්නේ, මහනුවර පැත්තේ අලුතින් පත්වුන ඇමැතිවරයෙක්. ප්‍රවාහන භාර ඇමැතිවරයා කරන්න දෙයක් කරන්න, කිව්වම, සර් මම බලාගන්නවානම් කරන්නම් කියලා කිව්වම බීමතින් තමයි මේ නියෝග දීලා තියෙන්නේ.

මේවා නිසා කනක හේරත්ලාට ගමට යන්න බැරිවෙලා.

අද ගාල්ලේ පැවති උද්ඝෝෂණවලට කොළඹින් බස්වල පුරවලා කට්ටිය යවනවා. ඒ එතැන අර්බුදයක් හදලා, විරෝධතාවල යෙදෙන අහිංසක මිනිස්සු අත්අඩංගුවට අරගෙන මර්දනය කරන්නයි.

මේ අරගලය සාමකාමීයි. ආයුද අතට ගන්නේ නෑ. ගල් මුල් අතට ගන්නේ නැති අරගලයක්. මේක ගිටාර්, වයලින් අතට ගන්න අරගලයක්. මේ තරුණයින් තවත් ධෛර්යසම්පන්න වෙනවා.
හෙට දවසේදී මේ වගේ නිහීන කොන්ද පන නැති වැඩ කරන්න එපා කියලා ගෝඨාභය රාජපක්ෂට කියනවා. දැන්වත් ඉල්ලා අස්වෙලා ගෙදර ගිහින් මේ රට හදන වැඩපිළිවෙලට සහාය දෙන්න.

ගෝඨාභය මුලින්ම ගෙදර යන්න. ඊට පස්සේ රට හදමු. හොරුත් එක්ක, මිනීමරුවොත් එක්ක රට හදන්න ලෝකයෙන් උදව් ලැබෙන්නේ නෑ. ඒ නිසා වහාම ඉල්ලා අස්වෙලා ගෙදර යන්න

SendShareShare
Previous Post

සිස්ටම් චේන්ජ්! දන්නෙම නෑ ඊයේ තවත් 4 දෙනෙක් දිවුරුම් දීලා! දෙන්නෙක් ගැන නම් අපි කිව්වා!

Next Post

නිපුණ රණවකට දෙපාරක්ම මාතරදී හූ තියලා පන්නා ගත්තා! අද දහස් ගාණක් ඇවිත් ‌දෙණියායේ ගේ වැටලුවා! (VIDEO)

MORE NEWS

මුන්ට පිස්සු මහත්තයෝ..! ඇට පිටින් ගංජා ගහලා තියෙන්නේ..! දෙයියන්ගේ හාල් කැවිලා! අපිව ඇන්දුවා..! අපිත් ඇඳගත්තා! දැන් වී ගන්නේ 70යි 80යි! මුන් ආණ්ඩුද කරන්නේ..? ගොවියො ලාල්කාන්තට-නාමල් කරුණාරත්නට හොඳම එකෙන් අමතයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලොකු වෙනසක් වේගෙනයි යන්නේ..! රටේ හැම ක්ෂේත්‍රයකම ජනතාව දැන් විපක්ෂනායකතුමා හමුවෙලා ප්‍රශ්න කියන්න පෝලිමේ විපක්ෂනායක කාර්යාලයට එනවා! මේ ඇවිත් තියෙන්නේ වරාය වෘත්තීය සමිති නියෝජිතයන්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කැලණිය වඳින්න ආ ජෝඩුවගේ බයික් එක මීගහවත්ත ලොරියක තිබියදී අහුවෙයි! GPSවලින් පොලිසිය බයික් එක හොයාගනී! අවුරුදු 22ක කෙල්ලෙක් අත්අඩංගුවට!
Exclusive

තලවතුගොඩ ස්පාවලට වලානෙන් පනී! තරුණියන් පෝලිමේ අරන් යයි! VIDEO I Sri Lanka Latest News

අගලවත්තේ සමූප ඡන්ද ප්‍රතිපලය සජබෙ ජගත් නාමයෝජනා දෙද්දිම කියයි! මාලිමාවෙ අයත් විපක්ෂයට ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අගලවත්තේ සමූප ඡන්ද ප්‍රතිපලය සජබෙ ජගත් නාමයෝජනා දෙද්දිම කියයි! මාලිමාවෙ අයත් විපක්ෂයට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

අලුත් බඳවා ගැනීම්වලින් 800කට අසාධාරණයක්! වනජීවී නිලධාරීන් විපක්ෂනායක සජිත් හමුවී ප්‍රශ්න කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අලුත් බඳවා ගැනීම්වලින් 800කට අසාධාරණයක්! වනජීවී නිලධාරීන් විපක්ෂනායක සජිත් හමුවී ප්‍රශ්න කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 හොරකම් කළාට පස්සේ අනුර තවමත් පාර්ලිමේන්තුවේ සභාවට ඇවිත් නෑ! අන්තිමට කතා කරලා තියෙන්නේ ගිය මාර්තු 5..! VIDEO I Sri Lanka Latest News

Load More
මුන්ට පිස්සු මහත්තයෝ..! ඇට පිටින් ගංජා ගහලා තියෙන්නේ..! දෙයියන්ගේ හාල් කැවිලා! අපිව ඇන්දුවා..! අපිත් ඇඳගත්තා! දැන් වී ගන්නේ 70යි 80යි! මුන් ආණ්ඩුද කරන්නේ..? ගොවියො ලාල්කාන්තට-නාමල් කරුණාරත්නට හොඳම එකෙන් අමතයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුන්ට පිස්සු මහත්තයෝ..! ඇට පිටින් ගංජා ගහලා තියෙන්නේ..! දෙයියන්ගේ හාල් කැවිලා! අපිව ඇන්දුවා..! අපිත් ඇඳගත්තා! දැන් වී ගන්නේ 70යි 80යි! මුන් ආණ්ඩුද කරන්නේ..? ගොවියො ලාල්කාන්තට-නාමල් කරුණාරත්නට හොඳම එකෙන් අමතයි! VIDEO I Sri Lanka Latest News

මුන් තමයි හොඳටම කරලා තියෙන්නේ - මුන්ට පිස්සු ඇට පිටින් ගංජා ගහලා ඉන්නේ! Sri Lanka Latest News

Read more
ලොකු වෙනසක් වේගෙනයි යන්නේ..! රටේ හැම ක්ෂේත්‍රයකම ජනතාව දැන් විපක්ෂනායකතුමා හමුවෙලා ප්‍රශ්න කියන්න පෝලිමේ විපක්ෂනායක කාර්යාලයට එනවා! මේ ඇවිත් තියෙන්නේ වරාය වෘත්තීය සමිති නියෝජිතයන්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ලොකු වෙනසක් වේගෙනයි යන්නේ..! රටේ හැම ක්ෂේත්‍රයකම ජනතාව දැන් විපක්ෂනායකතුමා හමුවෙලා ප්‍රශ්න කියන්න පෝලිමේ විපක්ෂනායක කාර්යාලයට එනවා! මේ ඇවිත් තියෙන්නේ වරාය වෘත්තීය සමිති නියෝජිතයන්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කැලණිය වඳින්න ආ ජෝඩුවගේ බයික් එක මීගහවත්ත ලොරියක තිබියදී අහුවෙයි! GPSවලින් පොලිසිය බයික් එක හොයාගනී! අවුරුදු 22ක කෙල්ලෙක් අත්අඩංගුවට!

තලවතුගොඩ ස්පාවලට වලානෙන් පනී! තරුණියන් පෝලිමේ අරන් යයි! VIDEO I Sri Lanka Latest News

අගලවත්තේ සමූප ඡන්ද ප්‍රතිපලය සජබෙ ජගත් නාමයෝජනා දෙද්දිම කියයි! මාලිමාවෙ අයත් විපක්ෂයට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

අගලවත්තේ සමූප ඡන්ද ප්‍රතිපලය සජබෙ ජගත් නාමයෝජනා දෙද්දිම කියයි! මාලිමාවෙ අයත් විපක්ෂයට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.