අද (19) උදෑසන පොලිස් ආරක්ෂාව මැද ස්වාමින් වහන්සේ නමක් කතරගම කිරිවෙහෙර වඳින ජායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
බොහෝ දෙනා සැක කරන්නේ මේ හිමිනම මෑතකදී ජනාධිපතිවරයාගෙන් ප්‍රබල කොමිසමක ප්‍රධාන තනතුරක් ගත් ස්වාමින් වහන්සේ නමත් යැයි කියාය.










