රටම ආර්ථික අර්බූදයක ගිලී සිටියදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය යානා 21ක් කල්බදු ක්‍රමය යටතේ ගැනීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලන්කන් සභාපති අශෝක් පතිරගේ මහතා ඒ බව තමන්ට වට්ස්ඇප් පණිවුඩයකින් තහවුරු කර ඇති බවකි.
අශෝක් පතිරගේ මහතා සොෆ්ට්ලොජික් සමූහයේ ද සභාපතිවරයාය.










