ඉන්ධන හිගය හා ඉන්ධන මිල ඉහළ දමීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා ව්‍යාපාර ආරම්භ වී ඇත.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක්ම වසා දැමීමට සිදුව ඇති බව දැනගන්නට තිබේ.
රඹුක්කන, රත්නපුර, ගාල්ල, මාතර, හලාවත ආදී ප්‍රදේශවල මෙම විරෝධා පැවැත්වෙමින් ඇති බව දැනගන්නට තිබේ.










