මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා අද දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියාවා හමුවී සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන ඇත.
ඒ, වොෂින්ටන් නුවරදී පැවැත්වෙන එම අරමුදලේ ස්ප්‍රින්ග් සැසිවාරය අතරතුරදීය.
එහිදී ණය කල් දැමීම , දිගුකාලීන විසඳුම් සහ ආර්ථික සැලසුම් පිලිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.










