නව අමාත්‍ය මණ්ඩලය මීට සුලු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී හමුවීමට අගමැතිවරයා පියවර ගෙන තිබිණ.
එහිදී ආණ්ඩුවේ ඉදිරි වැඩකටයුතු පිළිබදව දීර්ඝව සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් අගමැතිවරයා අද පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැති ඇමැති මණ්ඩලය දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වී සිටියේ නැත.










