සිංහල බෞද්ධ නායකයන් යැයි කියාගන්නා අය වැදුම් පිදුම් කිරීමට තිරුපති වන්දනාවේ යන බවත්, එසේ ගොස් තමන්ගේ බරට රත්රන් පූජ කරන බවත් ඕමල්පේ සෝභිත හිමියෝ කීහ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ මොවුන්ට සිංහල බෞද්ධ නායකයන් යැයි කියා ඇමතිය හැකිද යන්නය.
එමනිසා ඔවුන්ට නොරැවටෙන ලෙසද සෝභිත හිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.










