ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධූරයෙන් යළි ඉල්ලා අස්වීමට තීරණය කොට ඇත.
ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ස්වාධීන වී ඉවත් වීමත් සමග ඒ මහතාද සිය ධූරයෙන් ඉල්ලා අස්වූ නමුත් පසුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත යළි එම තනතුර බාරගැනීමට පියවර ගෙන තිබිණ.
නමුත් ශාන්ත බණ්ඩාර මහතාට ඇමැති තනතුරක් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගැනීමත් සමග යළිත් එම තනතුරින් ඉල්ලා අස්වීමට හෙතෙම තීරණය කොට ඇත.










