අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන 2 ක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව කැමැත්ත පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙර ද ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන අත්‍යවශ්‍ය ආහාර ඖෂධ මිලදී ගැනීම සඳහා ණය මුදලක් ලබා දී තිබිණි.










