• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රෝහණ-සෝමරත්න-ජයන්ත-දයාන්-නිශ්ශංක-සරත් ඇතුලු කලාකරුවන් රැසක් අද අරගල බිමට ඇවිත්!

April 13, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
රෝහණ-සෝමරත්න-ජයන්ත-දයාන්-නිශ්ශංක-සරත් ඇතුලු කලාකරුවන් රැසක් අද අරගල බිමට ඇවිත්!
Share on WhatsAppShare on Facebook

දූෂණය, පවුල්වාදය, වංචාව පිරුණු දේශපාලන සංස්කෘතිය පිළිබඳව තමන් දැඩි කලකිරීමකින් පසුගිය කාලය ගතකළ බව සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ ගාලුමුවදොර රාජපක්ෂ පාලනය එලවන විරෝධතාවට සහය දක්වමින් පවසනවා.

අද (13) ගාලුමුවදොර පිටියට පැමිණි රෝහණ වීරසිංහ පවසන්නේ. “අපිට මේ කාලයේ මීට එරෙහි නැගිටීමක් දකින්ට ලැබුණේ නැහැ. ඒ නිසා අපි උන්නේ හිත යටින් විඳව විඳවා. දැන් මේ නොකඩවා ගෙනයන මේ අරගලයට සම්බන්ධ නොවී සිටීමට තරම් අපේ හිත්වල දෙගිඩියාවක් තිබුණේ නැහැ. වෙන දේවල් දැක දැක පිළිකුලෙන් නිහඬව ඉන්න බැරිකම නිසා හදවතින්ම අවන්කවම මම මේ අරගල බිමට ආවා” යි රෝහණ වීරසිංහ පැවසුවා.

“මගේ පුතාල දෙන්න මේ අරගලකරුවන්ගේ පරපුරේ. මාව අද මේ අරගලය මැදට තල්ලු කිරීම ගැන මගේ පුතාල දෙන්නටත් මගේ බිරිඳටත් ස්තුතිවන්ත වෙනවා. නිහඬ සිටීමෙන් අපිට කළ හැකි දෙයක් නැහැ. අපේ යුතුකම මෙතනට සජීවීව ඇවිත් මේ අරගලයට සහය දැක්වීමයි. අපේ ආශිර්වාදයත් ධෛර්යය දීමත් කරන්න ඕනේ නිසයි මම මෙතෙන්ට ආවේ. මේ පාලක පවුලට මේ අරගලය විසින් කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේනම් නැහැ. හැබැයි මම ප්‍රාර්ථනා කරනවා මේ කියන්නේ මොකක්ද කියලා නුදුරු දිනයකදීවත් ඒ අයට තේරෙවා කියලා. මම අවංකවම මේ විරෝධයට, අරගලයට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා” යි ඔහු ගාලුමුවදොර පිටියේ විරෝධය අතර තුර දී පැවසුවා.

අරගලකරුවන් සමඟ එක්ව කලකට ඉහත ලක්ෂ්මන් විජේසේකර විසින් ගයන ලද ඔහු විසින් තනු නිර්මාණය කළ ‘ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ…. ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ….’ ගීතයද අචාර්ය රෝහණ වීරසිංහ එහිදී ගායනා කරනු ලැබුවා.

මීට අමතරව අදවන විට රාජපක්ෂ පාලනය බලය පැන්නීමට දයාන් විතාරණ, අචාර්ය රත්නශ්‍රී විජේසිංහ, සෝමරත්න දිසානායක, ජයන්ත චන්ද්‍රසිරි, නිශ්ශංක දිද්දෙණිය, සෙනේෂ් දිසානායක, අජන්ත අලහකෝන්, සරත් ද අල්විස් ඇතුළු කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ගාලු මුවදොර පිටියට එක්ව තිබුණා.

SendShareShare
Previous Post

ගෑස් නෑ! ගෙන්වන්න ඩොලරුත් නෑ! ලිට්‍රෝ සමාගම දවස් 5කට වහයි!

Next Post

හිමිවරුන් පිරිසක් අරගලයට එක්වෙලා! තවත් හිමිවරුන් පිරිසක් ඊට විරුද්ධව පාගමන් යනවා! මේ යන්නේ කොහේටද? ආනන්තරීය පාප කර්මයක් ගැන කමල් පණිවුඩයක් තියයි!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.