රැලි හැමදාම නොපවතින බවත්, ගෝල්ෆේස් රැල්ල අවසන් වුණු දාට වැල්ල දිගේ දුවන්න පහර දෙන බවත් ඩෑන් ප්රියසාද් පැවසීය.
අද සවස ජනාධිපතිවරයාට සහාය පළ කරමින් කොළඹදී පැවැති හිමිවරුන්ගේ පා ගමන අවසානයේදී හෙතෙම මේ බව කීය.
රැල්ල අවසන් වන තෙක් ගෝල්ෆේස් පිටියේ දිටින ලෙසත්, ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්ව නොයන බවත් හෙතෙම කියා සිටියේය.










